Pages

Monday, June 20, 2011

Sinhala Blog Reader මොකෝ වෙලා තියෙන්නේ?

දෙයියනේ කියල Sinhala Blog Reader එන්ටර් වෙන්න හදනකොට මේන් බොලේ site එක වෑඩ නෑ.. අපි ඉතින් පුවක්ගහකට නෑග්ගත් ඒකේ දෙබලක්... ඒත් ඉතින් ඕක ඉක්මනට හරි යයි නේ.. එතකන් ඉතින් ඉවසන්නම්කෝ..
වෙන මොනවා කරන්නද

2 comments:

  1. අපෝ වැඩි කල් යන්න මත්තෙන් ඕක හදලා දාවි. ඒ ගැන සැකයක් හිතන්න එපා.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි මිත්‍රයා...
    දෑන්නම් එක වෑඩ.. මම තව පොස්ට් ටිකක් දාලම සිංහල Blog එකට සෙට් වෙන්න කියල හිතාගෙන ඉන්නේ...

    ReplyDelete