Pages

Monday, June 20, 2011

සපෑමිණීම

සිOහලයේ මහාවOශය නොව සික් සෑක් වෙච්ච ජීවිතයේ අපබ්‍රOශය සිOහලෙන් කොටන්නට අද සිට මාත් බ්ලොග් අහසට පායන්න තීරණය කලා.දහ අටවOගුව වගේ කරකෑවිල්ල හෑදෙන විදිහට ඈදිලා ගිය ජීවිත අතීතය අකුරින් ශිලාලේඛන ගත කිරීම තමා ප්‍රථමයෙන්ම මාගේ අභිප්‍රාය..
කාලය හරියට අයිස් ක්‍රීම් එකක් වගේ දියවෙලා යනවා.. ඒ දියවෙලා යන කාලය වගේ මතකයත් ටික ටික් ශය වෙනවා... 
අහස් කූරෑ වලට ෂෙල් වෙඩි කියල බයේ  අදුරේ අකුලක හෑන්ගෙන්න තරම් ගෙවී ගිය කාලය භයානක නෑ.. ඒ ගෙවී ගිය කාලයේ රස මුසු තෑන් දුක් මුසු තෑන් සියල්ලම එකම හට්ටියක දමලා විරෙකයක් ඈතිවෙන විදිහේ හත්මාලුවක් හදන්න ඕනා..
මගේ විප්ලවකාරී අතීතය වෙබ් පිටුවල කොටන්න යන්න ඉස්සෙලා අතීතයේ ප්‍රධාන ජවනිකා ටික එක පෙලට පෙලගස්ව ගන්න ඕනා..
එක් හරියට මාරක ලිදේ සෙල්ලම් දානවා වගේ බොහොම පරිස්සමට කරන්න ඕනේ කියල මොලේ අනතුරෑ අගවනවා.. 
හිමි හිමීට මුලු ජාතකේම මුදා හරින්න බෑරි ඈ..අන්ධකාරේ ආවාම අපි කරන්න ආලෝකය දල්වන එක.. ඒත් අන්ධකාරය ඈතුලේ ඉන්නකොට ආලෝකයට වඩා දෙයක් හිතට දෑනෙනවා.. අනෙකුත් ඉන්ද්‍රියන් ටිකකට Disable උනාම හිත එලට වෑඩ.

4 comments:

  1. ලියන්න ලියන්න . .

    අපි වෙලාව ලැබෙන විදිහට ඇවිත් කියවන්නම් . .

    ReplyDelete
  2. @දුකා
    අනිවා......
    මහමෙරක් තියෙනවා ලියන්න

    ReplyDelete
  3. අනිවාර්යෙන්ම ලියන්න. ඉස්සරහටත් අපි කියවන්න එන්නම්. ඔන්න එහෙම කියලා මම දාලා තිබ්බ ඔක්කොම ලිපි ටික කියවගෙන ආවා.

    ලියලා තියෙන විදිහ එල. හැබැයි අකුරු ලයිට් බ්ලූ පාට කරන්න එපා. ඇස්වලට මාරම අමාරුයි. කලුපාටින්ම තියන්න. ඒකත් බෝල්ඩ් කරන්න එපා.

    ReplyDelete
  4. @බොහොම ස්තූතියි මධුරංග...
    අලුත් සාමාජිකයෙක්ට ඔයාලා දක්වන සහයෝගයට ගොඩක් පිං..
    ඔබ කියූ විදිහට Edit කලා..

    ReplyDelete