Pages

Monday, June 27, 2011

වෑරෑද්ද කරන්න එපා...

ඊයේ රාත්‍රියේ හීනියට බීමක්...මාස ගාණකින් තමා කස්ටිය දෑහෑන් ගත වෙන්නේ..
අහස දිහා බලාගෙනම ක්‍රීම් සෝඩා පාට වතුර ටික මුඛයෙන් සන්චාරය අරඔලා අන්නසෝතය දිගේ ගිහින් කෑවුත්ත රත් කරගෙනම සිගිති ආතල් එකක් දීලා අමාශයට වෑටුනා.කෑවුත්ත කියන්නේ එල කිරි සින්හල වචනයක් අක්මාවට කියන..ඒ නිසා සිම්පල් කෑපිටල් නණ ලළ බේදේ බොක්කේ තියාගෙන රත්තරන් වගේ ඉන්න මට සෝලි තියන්න එපා ඕන්.. අපි ඉතින් සිප්පි කටු ටෝක් දෑම්මට ඔය නෝනාවරෑ මහත්වරෑ වගේ ලොකු හක්ගෙඩි පිබින්නේ නෑ නේ....ගෑණු ලමයින්ගේ සීනි බෝල ටෝක් අස්සේ දියවෑඩියාව තියෙනවා කියල දෑනගන්නකොට ඈත්තටම පරක්කු වෑඩියි..

ඒත් දේශගුණය වෙනස් වෙනකොට බිව්වේ නෑත්නම් වෙන්නේ ඒවත් එක්කම අපිත් වෙනස් වෙන එක...ලෝකේ ඉර වටේ කෑරකුනාට මේ වගේ වෙලාවට අපේ කොල්ලෝ කෑරකෙන්නේ බෝතලේ වටේ..එක ඉතින් කිරිගේ 1 වෙනි නි‍යාමය.....ආමාෂය කුඩා බඩවෑල මහා බඩවෑල ඔය ඔක්කොම දෑන් නිකන් හින්දර වගේ.

විශ්වාස නෑනේ.. මේ වගේ වෙලාවට මගේ උත්සාහය තමා ගෑණු ලමයිනේගේ හදවත තියෙන තෑන සොයාගෑනීම.. කොල්ලෝ එක එක කථා කිව්වට විශ්වාස කරන්න එපා. මන් දන්නවා එක තියෙනේ යටි බඩට පහළින් නෙමේ කියලා..එක්කෝ එක තියෙන්නේ කාර් එකක සීට් එකක් උඩ එහෙමත් නෑත්නම් කොල පිරිච්ච පර්ස් එකක් උඩ.. 


තදවෙනවා නේද..තරහ අවසර.. පිරිමි කියන්නේ හුයන්නෙන් පටන් ගන්න ජාතියක් කියල හිතෙනවා ඈති..එච්චර ග්‍රාමීය වෙන එක හරි නෑ තමා..ඒත් පරිමාව ඉක්මවලා පොඩ්ඩක් වෑඩියෙන් ශොට් එකක් ගත්තාම පරණ කාපු බූට් වල පාරවල් මතුවෙනවා..එතකොට අප්පා හිතට දෑනෙන වේදනාව..කලිසමේ අහවල් එක කරගන්න හිතෙනවා..
අවංකවම මම තාම බරපතල ගණයේ බූට් එකක් කාලා නෑ... හිච්චි කාලේ වෙච්ච සන්තෑසි නම් කප්පරක්...ආසයි ඒ වගේ එකක් කන්න..... මාස දෙක තුනක් පොඩි කොමාවක ඉදලා අනන්තයට යන මනෝපාරක් ගහන්න.. කවුද ආස නෑත්තේ...
ජීවිතේ කියන්නේ යුද්ධයක් තමා .ඒත් ඒ යුද්දෙන් දිනලත් ජීවත් වෙන්න බෑරි එකයි ප්‍රශ්නේ..
ආලවන්තියක් වෙන්නට හිතුවා කියල ලොලි පොප් මූඩ් එකෙන් ඈවිල්ලා අන්තිමට කෑලේ සත්තු ටික කුලප්පු කරල වෑරද්ද කරන්න එපාලූ...මේවා කාට කියන්නද ආයුබෝවන්...

Wednesday, June 22, 2011

Political Science

ඕනෑම දෙයක් ඉගෙන ගන්න ඉස්සෙල්ලා ඒකේ ස්බාවය දෑනගත්තොත් වෑඩේ ලේසියි..
දන්නේ නෑති මහප්‍රාණ අකුරෑ උගුරේ හිර කරගෙන දගලන්න ඕනේ වෙන්නෙත් නෑ එතකොට..
 ඔන්න එහෙනම් සරලයි සුගමයි කියල පළවෙනි පාඩම පටන් ගන්න යන්නේ..
ගුරෑ පඩුරෑ නෑතිවනම් උගන්වන්න ලෑස්ති නෑ මම...
ගුරෑ පඩුරෑ හෑටියට """ ගුරෑන්ටත් අකුරෑ වරදියි "" කියල මතක තියාගන්න
ඈරත් මම ගුරෑවරයෙකුත් නෙමේ... දන්න ඒවා අමතක වෙන්න ඉස්සෙල්ලා කොටලා දාන එක කෝකටත් හොදයි නේ..
දේශපාලනය කිව්වාම මතක් වෙන්නේ ගදගහන මඩවගුරක් තමා...
ඒත් අපි නහය වහගෙන චන්දේ දන්නේ නම් නෑ නේද ...
කොච්චර බෑන්නත් මේ මඩවගුරෙන්ම තමා රට ගොඩගන්න වෙන්නේ...
කෝමහරි මේ බයිලා වෑඩක් නෑ...


හරි එහෙනම් දේශපාලන විද්‍යාව අධ‍ය්‍යනය කරන්නේ මොකටද කියල Brain එකෙන් question එකක්
ආවොත් ඒකටත් උත්තර දෙන්න රෙඩි වෙලා ඉන්න ඕනේ...
දේශපාලන විද්‍යව ඉගෙන ගන්නේ පගා ගහන්න කොමිස් ගහන්න එහෙමත් නෑත්නම් කාව හරි
අතුරෑදන් කරන්නනම් නෙමේ... එහෙම අදහස් තියෙනවනම් කෑලණියේ පෑත්තේ පංතියකට සෙට් වෙන්න...

අහවල් එකටද දේශපාලන විද්‍යාව අධ්‍යනය කරන්නේ..?
මොකක්ද තියෙන ප්‍රයෝජනය?

මේවා ඉතින් අපේ මොලේ දාන ලෙඩ ප්‍රශ්න තමා...
හරියට මේවට උත්තර දුන්නේ නෑත්නම් වෙන්නේ මගේ බ්ලොග් එක බලන එක අජූත වෙන එක...

"දේශපාලන විද්‍යව වූ කලී සියලුම සමාජ විද්‍යවන් අතරින් අග්‍රගන්‍ය සමාජ විද්‍යවයි """
හෝව් හෝව්... මේක මගේ ටෝක් එකක් නෙමේ...
මේ වගේ සම්බාව්‍ය බරපතල ටෝක් එකක් දුන්නේ මීට අවුරෑදු 2000 විතර ඉස්සෙල්ලා ජීවත් වෙලා හිටපු ඈරිස්ටෝටල් ....

මේ ප්‍රකාශය හින්ද අනිත් සමාජ විද්‍යාවන් හදාරන අය මාත් එක්ක යුද්ධ ප්‍රකාශ කරන්න එපා..
ඔයාල සමහර විට අහල ඈති System of the down ගේ Cigaro සිංදුව ...:D.

යුරෝපීය චින්තනය කෙරෙහි විශාලම බලපෑම කරලතියෙන පුද්ගලයින් තුන්දෙනාව දන්නවනේ ""
සොක්‍රටීස් , ප්ලෙටෝ, ඈරිස්ටෝටල් ... මේ තුන්දෙනාගෙන් අන්තිමයා..
එහෙමත් නෑත්නම් ඈරිස්ටෝටල් ගොඩේ භාෂාවෙන්ම කියනවනම් හොද bright කෙස් එකක්..
මෙයා ඉගෙන ගත්තේ ප්ලේටෝගේ ඈකඩමි එකේ..ප්ලේටෝ කියන්නේ සොක්‍රටීස්ගේ ඉතාම හොද ශිෂයෙක්
.. මේ දේශපාලන විද්‍යාව පාඩමට බයිලා ටිකක් එකතු කොලොත් ප්ලේටෝගේ පාසලේ නමට දාල
 තියෙන්නේ " ඈකඩමි : කියලා..

ඈකඩමුස්
ඒ ග්‍රීක කතාවල එන වීරයෙක්ගේ නමක්....
ඉතින් ඊට පස්සෙ තමා ඔය ලොකු අධය්‍යපන ආයතන වලට ඈකඩමි නමින් බිහිවෙන්නේ....
මේ තුන්දෙනා අතරින් ඈරිස්ටෝටල් හරිම සුවිශේෂියි...
ඒත් අනිත් දෙදෙනාටම වඩා ඔහුගේ අමුතු එහෙමත් නෑත්නම් අදහස් වලින් ටිකක් විතර ලෞකික පත්තට බරයි කියල මට හිතෙනවා..
ඔහු කාන්තාවන් ගෑන වගේම වහලුන් ගෑන දරපු මත ගොඩක් වෙනස් අනිත් දාර්ශනිකයන්ට සාපෙක්ශකව..
අරිස්ටෝටල් කාන්තාවන් දිහා බලල තියෙන්නේ බමුණු කණ්ණඩිය දාගෙන ද මන්දා...
සහෝදරියනි.. ඔව්වා ගනන් ගන්න එපා... ඕකට තමා ලිංගික ඊර්ෂියාව කියන්නේ...
ඔය වගේ මඥ්ඥන් ටෝකුත් දුන්නට මෙයාව අවතක්සෙරෑනම් කරන්න එපා..
බොහොම පිළිවෙලට තමන්ගේ අදහස් හෑම කේශ්‍රයකටම අදාලව කරෑණු දක්වන්න තරම් දක්ශයෙක්..
 සමාජවිද්‍යඥයෙක් , දේශපාලන විද්‍යාඥයෙක් . භෙතික විද්‍යාඥයෙක්. ඈයි එතකොට තර්ක ශාස්ත්‍රය...
කොටින්ම කිව්වොත් All rounder කෙනෙක්
ඈරිස්ටෝටල්ගේ ගුරෑවරයා .එහෙමත් නෑත්නම් ප්ලේටෝ..  හොද කවිකාරයෙක්..
දේව කථා රචකයෙක්.
ඒත් ඈරිස්ටෝටල්ගේ ටෝක්ස් ගොඩක් දුවන්නේ නිවෑරදි ක්ෂේත්‍ර අධ්‍යන වලින්..
වෑදගත් වගේම Boring වෙන්නත් පුලුවන්..
හරියටම උච්චාරණය කලොත් ඈරිස්ටෝටල් තමා නිවෑරදි විදිහට අතීතයේ දාර්ශනික අදහස් සාරාංශ කරලා නීට් එකට විද්‍යවන් නිර්මාණය කලේ..
ප්ලේටෝගෙයි ඈරිස්ටෝටල්ගෙයි මතවාද බොහොම තදින් එකිනෙක ගෑටෙනවා..  මේක සාරංශ කරලා කියනවානම්...
"ප්ලේටෝ හිතුවා ''තථ්‍යතාවයේ ටොප් එක තමා අපේ බුද්ධිය කියලා ""
එතකොට ඈරිස්ටෝටල් ඊට විරෑද්ධව අදහසක් දෑරෑවා "
තථ්‍යතාවයේ ටොප් එක තමා අපේ ඉන්ඪ්‍රියන් අතරින් වටහාගන්න දේ කියලා ""
තවත් ලේසියට කියනවානම් අපි ඉන්ද්‍රියන්ගේන් ප්‍රත්‍යක්ශව ලබා ගන්නේ නෑති
මොනවත්ම අපේ විඥානයේ නෑ කියලා ඈරිස්ටෝටල් ටෝක් කලා..
මේ සිතුවිලි සංකල්ප විඥානය ඔය දේවල් දේශපාලන විද්‍යවට අදාල නෑ...ඒවා දෑනගන්න ඕනෙමනම් දර්ශණය ගෑන මොනාහරි හොයාගෙන කියවන්න..
 මම පොඩි හෑදින්වීමක් දුන්නේ අපේ දේශපාලන විද්‍යාවේ පියා ගෑන..
අපොයි.. මට කියන්න අමතක වුනා මේක ඉස්සෙල්ලා.. නෑව ගිලුනත් බෑන් චූන් කියලා..
ඔයාල නියම වෙලාවට පියාව හදුනාගත්තනේ..
බත්තලංගුණ්ඩුවේ වගේ මේයා තමා දේශපාලන විද්‍යාවේ ශුක්‍රාණුවේ අයිතිකාරයා...
ප්ලෙටෝත් "රාජ්‍යය " දාර්ශනික පාලකයා " කියන වෑදගත් අදහස් පල කරලා තියෙනවා
ඒත් කප් එක හම්බවෙන්නේ ඈරිස්ටෝටල්ට
ව්වෙචන තියෙනවානම් මෙයාත් එක්ක බේරගන්න...
මමනම් නෑ ඔව්වාට...
මල්ලේ පොල් කියලා අපි දේශපාලන විද්‍යාව අධ්‍යන කිරීමේ වෑදගත් කම තේරෑම් කරන්න ගියා මදෑ....
හරි දෑන් යමු රියල් ටෝක්ස් එකට
සර් ඈරිස්ටෝටල් කියනවා

"මිනිසා ස්බාවයෙන්ම දේශපාලනික සත්වයෙක් " කියලා
ඒවගේම
දේශපානයට සම්බන්ධ වෙන්නේ නෑත්තේ එක්කෝ දෙවියෙක් එහෙමත් නෑත්නම්
 වනයේ ඉන්න වන සතෙක් කියලා පී යන එලකිරි ටෝක් එකක් දෙනවා..
දේශපාලන විද්‍යාව කියන්නේ " රාජ්‍යය හෝ ආණ්ඩුව" පමණක් කියලා miss understand කරගන්න එපා..
අපි හෑමෝම දේශපාලන ජීවියෝ විදිහට
සමාජ ජීවිතය , අපගේ අයිතිවාසිකම් ,සමාජීය යුතුකම් වගේම දේශපාලන විද්‍යාව වෑදගත් වෙනවා අධ්‍යනය කරන්න""
නීතිය "  මිලිටරි " නිදහස" මිනිසාගේ හෑසිරීම් රටා අධ්‍යනයට එසේම වෑදගත් බුවෙක් විදිහට සමාජයේ ජීවත් වෙන්නේ කොහොමද කියලත්
අපිට මෙහිදී ඉගෙන ගන්න පුලුවම්...
ඒ වගේම දේශපාලන විද්‍යාව හෑම අංශයන් එක්කම බද්දවෙලා.. පූට්ටු වෙලා..
" උසාවිය , ප්‍රතිපත්ති නිර්මාණය " දේශපාලනික කණ්ඩායම්" මාධ්‍යය " පුවත්පත් කලාව " විය්‍යාපර " ජාත්‍යන්තර සංවිධාන "
මෙකී නොකී හොකී ඔය ජාතියේ හෑම ජාලයක් එක්කම පවුල් කනවා.

Monday, June 20, 2011

Sinhala Blog Reader මොකෝ වෙලා තියෙන්නේ?

දෙයියනේ කියල Sinhala Blog Reader එන්ටර් වෙන්න හදනකොට මේන් බොලේ site එක වෑඩ නෑ.. අපි ඉතින් පුවක්ගහකට නෑග්ගත් ඒකේ දෙබලක්... ඒත් ඉතින් ඕක ඉක්මනට හරි යයි නේ.. එතකන් ඉතින් ඉවසන්නම්කෝ..
වෙන මොනවා කරන්නද

Channel 4

ඊයේ හවස නිශාන්ව බෑහෑදකින්න ගියාම උන්ගේ ගෙදර කොන්ක්‍රීට් එක උඩ කෑලණිතිස්ස විදුලිබලාගාරය වගේ දුම් දානවා හෝ ගාලා..බෑලින්නම් කස්ටිය සෙට් වෙලා.. බරපතල මීටිමක් නම් නෙමේ... මතට තිතක් දුමට ඉඩක් කියල කොල්ලෝ ටික දුම් පරික්ෂාවක් කරනවා....


 සතියකට වතාවක්වත් මේ විදිහට පොඩි වෙනසක් නෑත්නම් ජීවිතේ කොස් කොටන්නද...හූනා හතරවටෙට දුම් වලලු යවනවා.. එකක් මගේ මූණේ හෑප්පෙන්න ගියාම වෑඩ දාලා බේරෑනේ...වෙරලු ගෙඩිය හතකට කපාගෙන කෑවා වගේ බෙදා හදාගෙන වෑඩ කරන්න කොල්ලෝ කොහොමත් දක්ශයිනේ.. බෙහෙත් දෙනවා වගේ එකාට පස්සෙ එකෙක්ට සයිලෑන්සරේ මාරෑවෙනවා...ඔය වෙලාවට ඉතින් රටේ ලෝකේ නෑති ප්‍රශ්න අපේ කරගෙන මතවාදීම මරාගන්න එකනම් අඩුවක් නෑ... 
දේශපාලනේදී සදාකාලික යාලුවෝ මිත්‍රයෝ නෑ කියන එක ප්‍රත‍ය්‍යක්ශ කරගන්න අපේ සෙට් එකම ඈති... මේක කෝපිකඩේ නෙමෙයිනේ... එකම ජාතියේ කොපි නෑති වුනාට අපේ කොල්ලන්ගේ තියෙන විව්ධත්වය නිසා මෙතනත් නිකන් පාර්ලිමෙන්තුව වගේ තමා...මේ දවස්වල වෑස්සත් ,වාතය වෙනදට වඩා උණුසුම් මොකද කියලා හෑමෝම දන්නවනේ... Channel 4 එකෙන් අපේ අතින් අල්ලල අපිටම ටොකු අනිනකොට සෑප කන දෙපෑත්තෙන් බේරෙනවා..


කීප දෙනෙක් දෑක්කේ නෑ කියපු හින්දා Channel 4 වීඩියෝව Youtube එකේ දාලා බලනකොට සමහරෑන්ගේ කට අතේ..වෙනදට ලොකේ විනාසේ වෙන්න ඉස්සෙල්ලා අන්තිම සිගරට් එකත් උරන මානසිකත්වෙයේ ඉන්න එකාට ඒක බොන්නත් අමතක වෙලා... රසිකයා ඔය අස්සේ කොදුරනවා "'"" මේ බොරෑ බන් "" හදපු එකක් කියලා""" හොදම කෑලි ටික ඈද ඈද අපි බෑලුවා.. හොදම කිව්වට ඒ ටික තමා අජූතම... යුද්දෙකදී මේවා සිද්ධ වෙන්නේ නෑත්තෙනම් නෑ...කොච්චර දේශප්‍රේමි උනත් අපේ ගොඩදෙනෙක්ට මේවා හදපුවා කියලා උච්චාරණය කරන්නනම් අමාරෑ උනා.. වීඩියෝ ලීක් උන එකෙන් ලංකාව මීට් බෝල්ස් උනා ඒකයි දුක.... 


සපෑමිණීම

සිOහලයේ මහාවOශය නොව සික් සෑක් වෙච්ච ජීවිතයේ අපබ්‍රOශය සිOහලෙන් කොටන්නට අද සිට මාත් බ්ලොග් අහසට පායන්න තීරණය කලා.දහ අටවOගුව වගේ කරකෑවිල්ල හෑදෙන විදිහට ඈදිලා ගිය ජීවිත අතීතය අකුරින් ශිලාලේඛන ගත කිරීම තමා ප්‍රථමයෙන්ම මාගේ අභිප්‍රාය..
කාලය හරියට අයිස් ක්‍රීම් එකක් වගේ දියවෙලා යනවා.. ඒ දියවෙලා යන කාලය වගේ මතකයත් ටික ටික් ශය වෙනවා... 
අහස් කූරෑ වලට ෂෙල් වෙඩි කියල බයේ  අදුරේ අකුලක හෑන්ගෙන්න තරම් ගෙවී ගිය කාලය භයානක නෑ.. ඒ ගෙවී ගිය කාලයේ රස මුසු තෑන් දුක් මුසු තෑන් සියල්ලම එකම හට්ටියක දමලා විරෙකයක් ඈතිවෙන විදිහේ හත්මාලුවක් හදන්න ඕනා..
මගේ විප්ලවකාරී අතීතය වෙබ් පිටුවල කොටන්න යන්න ඉස්සෙලා අතීතයේ ප්‍රධාන ජවනිකා ටික එක පෙලට පෙලගස්ව ගන්න ඕනා..
එක් හරියට මාරක ලිදේ සෙල්ලම් දානවා වගේ බොහොම පරිස්සමට කරන්න ඕනේ කියල මොලේ අනතුරෑ අගවනවා.. 
හිමි හිමීට මුලු ජාතකේම මුදා හරින්න බෑරි ඈ..අන්ධකාරේ ආවාම අපි කරන්න ආලෝකය දල්වන එක.. ඒත් අන්ධකාරය ඈතුලේ ඉන්නකොට ආලෝකයට වඩා දෙයක් හිතට දෑනෙනවා.. අනෙකුත් ඉන්ද්‍රියන් ටිකකට Disable උනාම හිත එලට වෑඩ.