Pages

Sunday, June 24, 2012


මම ආසම සින්දුවක්.. ඒවගේම සුන්දර මතකයකුත් මේ සින්දුවත් එක්ක හෑන්ගිලා තියෙනවා. . ඒ හින්දා මේ සින්දුව අහන හෑම පාරම මට වෑදගත් කෙනෙක්ව මතක් වෙනවා..
ඔයාලත් අහලා බලන්න..


Wednesday, June 6, 2012

මෝහිනීගෙන් කෝල් එකක්


අසුරයා වගේ අමෘතය උගුරෙන් පල්ලේහට දාගන්න හෑදුවා විතරයි මෙන්න මෝහිනීගෙන් කෝල් එකක්. මෙන්න මේ වෙලාවට තමා සේලයින් බෝතලයට අමෘතය දාගන්න හිතෙන්නේ. දෑන් ඉතින් හතරවෙනි තට්ටුවට ගියාවගේ තමා. උත්තර දීපන්කෝ ප්‍රශ්ණ වලට. 


කොහෙද ඉන්නේ? ඈයි ෆෝන් එක ඉස්සුවේ නෑත්තේ ඉස්සෙල්ලා?
ඒ වෙලාවේ පොඩි  වෑඩක පෑටියෝ හිටියේ !
ගෙදර එනකොට කීය වෙයිද?
මම මේ එතනෝල් සාම්පල් වගයක් චෙක් කරනවා. ටිකක් පරක්කු වෙයි . ඈයි මොකද  ?
මොනවද එතනෝල් කියන්නේ? මොකටද එතනෝල් සාම්පල් චෙක් කරන්නේ?
පොඩි scientific research එකක් මේ කරන්නේ.. ඔයාට ඕවා තේරෙන්නේ නෑ. 
ඔයා මොකටද ඕවා කරන්නේ ?
නෑ මේ යාලුවෙකුත් සෙට් වුනා ගොඩ කාලෙකින්. ඔයා දන්නවනේ මම science වලට මාර ආසයිනේ.
මම දෑනන් හිටියේ නෑනේ !
ලොකු දෙයක් . .
මේ මම තියන්නද.  නෑත්නම් එතනෝල් එක වාශ්පවෙයි. 
මට ගෙදර ආපු ගමන් කෝල් එකක් දෙන්න එහෙනම්
උම්මා !
උම්බෑ !

( ටියුබ් ලයිට් කෑල්ලක් තමයි හෑබෑයි සෙට් කරගත්තේ හෙන ගේමක් දීලා )


Tuesday, December 20, 2011

Silence of the Heart

ඔබට සිත ආදරේ කලා
දෙතොල ගොලු වී සිටී
නෑගුණු සෙනෙහේ කියනු බෑරිවී
මගේ හිත වේදනා විදී. . . . . .

Tuesday, July 19, 2011

දවසේ brake නෑති සිතුවිලි

උදේ පාන්දරම පිබිදෙනු බලාපොරොතුවෙන් හිත දෑඩි කොට සින්හ සෙයියාවෙන් නින්දට ගිය මා අවදි වූයේ සහශරශ්මි මාලා
කවුලුව තුළින් ඈතුලු වී මගේ පස්සා පෑත්තට කිචි කවන විටය.
පඩුපුල් ආසනය රත් වූ සක්‍රයා මෙන් රාජකීය ශයනයෙන් ගෙම්බෙකු සේ පෑන කඩුව වෙනුවට ටූත් බර්ෂ් එක ගෙන සිග්නල් හා එක්ව ප්‍රබල ප්‍රහාරයක් බෑල්ටීරියාවන්ට දුන්නෙමි..
මාගේ නොනවතින බර්ෂ් ප්‍රහාර හමුවේ ක්‍රර්ෂ් වී ගිය සතුරෝ සින්ක් එක ඔස්සේ එහාවත්තට යන්නට ඈතෑයි සිතමි..විලාපයක් වූ ඔරලෝසු කටුව
ලණුවක් සේ මාගේ ගෙල ටිකෙන් ටික සිරකරයි.
වෙලාව යනු හිතක් පපුවක් නෑති අම්මා අප්පා කිව්වත් නොනවතින මහා අලුකුත්තේරෑවෙකි.
අනුන්ට උදව් කිරීමට කිසිම ආසාවක් නෑති අඥනයෙක්ය. දෙයියන්ටවත් නවතාලිය නොහෑකි දුශ්ටයෙක්ය.
බින්ලාඩන් බෝම්බ ගසා සමතලා කළයුතුව තිබුණේ පෙන්ටගනය නොව කාලකණ්නි කාලයාවයි..
කාලයා මාරයාටත් වඩා සර්පයෙක්ය.මාරයා යනු හිතවතෙකි. අතිජාත මිත්‍රයෙකි. කවදාහෝ අප කරා පෑමිණේන නෑයෙකි.
නමුත් මේ කාලකන්ණියා අපිව නොමරා මරයි.හෑමදාම මුගේ වහලෙක් වෙලා ජීවත් වීමනම් මට එපාවෙලාය.
.මේ ලෝකේ එක පකිස් බූරෑවෙක්ටවත් අපි කාලයාගේ වහලෙක් බව නොපෙනෙන්නේ මන්ද..
ඉපදීම ඈර අනිත් ඔක්කොම කරන්න ඕනේ කාලයාට ඕන විදිහට.අකුරෑ කියවන්න.කොණ්ඩේ කපන්න.
අවුරෑද්දට කෑම කන්න.අහස්කූරෑ පත්තු කරන්න.කසාද බදින්න.ගෙදෙට්ට කෑන්දාගෙන එන්න.අහවල්
එක කරන්න. හෑම දේටම බාධාව කාලයෙන්ය.ඒත් මේ ඔක්කොම ජීවත් වෙන්නේ මේව දන්නේ නෑ වගේ.

කාලයාගේ මව් දෙමව්පියන් සිහිවුවත් මේ උදේ පාන්දර කුමන හිතකින් භාෂාවේ අති සේෂ්ඨ වූ අති රමණීය වූ අති සුන්දර වූ දෑකුම්කලු වූ
 වදන් වලින් කෙසේනම් මා කාලයා අමතන්නද?
අපභාෂාවෙන් නියත විවරණ ලත් මා සාහිත්‍යයෙන් අනූන වූ වදන් වෑල් වලින් කාලයාගේ මව් දෙමව්පියන් රහසින් සිහිකලෙමි.
සුර අගනන් පිරිවරා දිවය්‍ය සෑප විදිමින් සිටි මා ක්ෂණයකින්
මෙලොවට කෑදවාගෙන ආ කාලයා නෑමෑති වසවර්තියා මට සිහිවෙද්දී ගොඨයිම්බර ගෑසූ පා පහරක් කාලයා වෙත එල්ල කර හිස් සිදීමට  සිත් වේ.
අතිශය කලාතුරකින් සුමට මට සිටලු රන් හන්සයන් අතරේ දෑවටෙමින් පෑණි උරාබොන බඔරෙකුගේ චරිතය රගපෑමට ලෑබූ අවස්ථාව
උදුරාගනිමින් අභවය්‍යකාශ ගත කිරීමට නියමිතව තිබූ ශටලය ගුවනේ දීම සුනුවිසුනු කර දෑමූවේ කුමන හිතකින්ද?

අහෝ කංසා උයනක මල් සුවදින් මන් මත් වී ගිය මාගේ චිත්ත චෙතිසිකය
ලහිරෑ රෑස් කලඔක් බදු වූ පෑහෑ ඈති අබුල  මල් සේ ධවල සිනා ඈති ලලනාවකගේ රන් පියුම් පෙති බදු වූ කොමළ දෑත්
වලින් මා අභව‍ය්‍යකාශ ගතවෙද්දී පොළවට කඩාගෙන වෑටුනෙමි.
ඒ කෙසේ නමුත් ඈ  උතුම් වූ රෑප සෝබා ඈති දුටු හුරෑපුරෑදු ඈති තරෑණියකි.
ඈ කවුරෑන්ද?
මා සියලු දත්ත හදවතට කෑව්වෙමි !
මේක් අප් එකෙන් අලංකාර වූ ඈගේ  නිල් නුවන් හා සරාගී දෙතොල් !
ඈ නම් මන්ද මාරෑතයක් නොව කුණාටුවකි.
හෑබෑම සයික්ලෝනයකි
ඈගේ සෑබෑ ඡායාරෑපයක් ගෑනීමට තරම් මාගේ මෙගා පික්සල් මානසික කෑමරාවවත්  ගුණාත්මක නොවේ.
ඈගේ සෑබෑ ස්වරෑපය ඡායාරෑප ගත කිරීම ඇෆ්ඝනිස්තානයේ කෙරෙන ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය
සේම අසාර්ථක වනු නියතයි.
මාගේ තාපයට ඔරොත්තු දෙන ලෙස නිමාවා තිබූ හෘදය පවා මේ හදිසි සිහිනයට රත් වීමෙන් මොළොක් විය.
කාන්තාව නම් මුදල්වල වටිනාකම අඩු වන විට මිල ඉහල යන භාණ්ඩයක් මෙනි..
එයෙහින් මේ උද්දමන තත්වයට ලක් වන්නේ පිරිමිය.
අසරණ අහිංසක බිලියන ගණනක් වූ පිරිමිය .
කුඩා වස්තුවක් හදිස්සියේම විශාල වීම හේතුකොටගෙන පිරිමි සන්හතිය වසර ලක්ෂ ගණනක් පුරා මේ
උද්දමනයෙන් හා ආතතියෙන් පෙළෙති.
අතිශයින්ම සහාසික වූත් අතිශයින්ම කෘර වූත් හිංසාවන්ට ඈත අතීතයේ සිටම ගොදුරෑ වූ පිරිමියා අදටත්
 ඒ ආකාරයෙන්ම අති භයන්කාර වූ සිහිනයන් දකිමින් කුරිරෑ වූ  කාන්තා නාසිවාදයකට ගොදුරෑ වී සිටිති.
ඒ අනුවේදනීය වූ කථාපුවතට උණුවන ගල් පර්වත කොහිද ?

කසේරෑකාවක් රහිත අපෘෂ්ඨවංශීකයෙකුගේ තත්වයට පත්වෙන්නට තරම් පිරිමියා දුර්වල වූයේ මන්ද
මෙලෙක්වන්නට දමන කඩල ඈට සේ ගෑහෑණියකගේ හෘදයත් ආදරයේ ගිල්වා තෑබුවහොත් මෙලෙක් වේද
චතුරාරර්ය්‍ය සත්‍යය අවබෝධ කරගෑනීම සේ ගෑහෑණිය අවබෝධ කරගෑනීම දුෂ්කරය.
ගෑහෑණිය විටෙක කච්ච්තිව් දූපත මෙනි.. අයිතික ප්‍රකාශ කරන්නෝ බොහෝමයකි.

චන්ද්‍රයා දිහා නෙත් හෙලූ දෑසක් වලාකුලකට පෙම් බෑන්දාක් මෙන් මා කියන්නට ආර්ම්භ කල දේ අමතක විය.
ගෑහෑණිය යන වචනයෙන් අසරණ අහිංසක පිරිමි හදවත් සොරාගන්නට පවා ඈ මායාකාරීය.
යටගිය රාත්‍රියේ සිහින නෙලුම් විලේ මාත් සමග දිය කෙලියේ කවුරෑන්දයි මාහට අවබෝධ වුනෙමි.


සමාවන්න නොවෑලෑක්විය හේතුවක් නිසා  ටික වේලාවකට ප්‍රධාන පාලක මෑදිරිය හා සම්බන්ධ වෙමි..
කිමෙක්ද යත් රාත්‍රිය එලඔ ඈත. කෙටීම වුවත් ලේසි පහසු නොවේ.


මා යටගිය රාත්‍රියේ දුටු සිහිනය හෙට ඔබ දකින සිහිනය විය හෑකියි..
එම නිසා රෑදෙන්න ---- දවසේ brake  නෑති  සිතුවිලි---- සමග


ඊලග පරිච්චෙදයෙන් හමුවෙමු !
"" කිරී ""

Monday, June 27, 2011

වෑරෑද්ද කරන්න එපා...

ඊයේ රාත්‍රියේ හීනියට බීමක්...මාස ගාණකින් තමා කස්ටිය දෑහෑන් ගත වෙන්නේ..
අහස දිහා බලාගෙනම ක්‍රීම් සෝඩා පාට වතුර ටික මුඛයෙන් සන්චාරය අරඔලා අන්නසෝතය දිගේ ගිහින් කෑවුත්ත රත් කරගෙනම සිගිති ආතල් එකක් දීලා අමාශයට වෑටුනා.කෑවුත්ත කියන්නේ එල කිරි සින්හල වචනයක් අක්මාවට කියන..ඒ නිසා සිම්පල් කෑපිටල් නණ ලළ බේදේ බොක්කේ තියාගෙන රත්තරන් වගේ ඉන්න මට සෝලි තියන්න එපා ඕන්.. අපි ඉතින් සිප්පි කටු ටෝක් දෑම්මට ඔය නෝනාවරෑ මහත්වරෑ වගේ ලොකු හක්ගෙඩි පිබින්නේ නෑ නේ....ගෑණු ලමයින්ගේ සීනි බෝල ටෝක් අස්සේ දියවෑඩියාව තියෙනවා කියල දෑනගන්නකොට ඈත්තටම පරක්කු වෑඩියි..

ඒත් දේශගුණය වෙනස් වෙනකොට බිව්වේ නෑත්නම් වෙන්නේ ඒවත් එක්කම අපිත් වෙනස් වෙන එක...ලෝකේ ඉර වටේ කෑරකුනාට මේ වගේ වෙලාවට අපේ කොල්ලෝ කෑරකෙන්නේ බෝතලේ වටේ..එක ඉතින් කිරිගේ 1 වෙනි නි‍යාමය.....ආමාෂය කුඩා බඩවෑල මහා බඩවෑල ඔය ඔක්කොම දෑන් නිකන් හින්දර වගේ.

විශ්වාස නෑනේ.. මේ වගේ වෙලාවට මගේ උත්සාහය තමා ගෑණු ලමයිනේගේ හදවත තියෙන තෑන සොයාගෑනීම.. කොල්ලෝ එක එක කථා කිව්වට විශ්වාස කරන්න එපා. මන් දන්නවා එක තියෙනේ යටි බඩට පහළින් නෙමේ කියලා..එක්කෝ එක තියෙන්නේ කාර් එකක සීට් එකක් උඩ එහෙමත් නෑත්නම් කොල පිරිච්ච පර්ස් එකක් උඩ.. 


තදවෙනවා නේද..තරහ අවසර.. පිරිමි කියන්නේ හුයන්නෙන් පටන් ගන්න ජාතියක් කියල හිතෙනවා ඈති..එච්චර ග්‍රාමීය වෙන එක හරි නෑ තමා..ඒත් පරිමාව ඉක්මවලා පොඩ්ඩක් වෑඩියෙන් ශොට් එකක් ගත්තාම පරණ කාපු බූට් වල පාරවල් මතුවෙනවා..එතකොට අප්පා හිතට දෑනෙන වේදනාව..කලිසමේ අහවල් එක කරගන්න හිතෙනවා..
අවංකවම මම තාම බරපතල ගණයේ බූට් එකක් කාලා නෑ... හිච්චි කාලේ වෙච්ච සන්තෑසි නම් කප්පරක්...ආසයි ඒ වගේ එකක් කන්න..... මාස දෙක තුනක් පොඩි කොමාවක ඉදලා අනන්තයට යන මනෝපාරක් ගහන්න.. කවුද ආස නෑත්තේ...
ජීවිතේ කියන්නේ යුද්ධයක් තමා .ඒත් ඒ යුද්දෙන් දිනලත් ජීවත් වෙන්න බෑරි එකයි ප්‍රශ්නේ..
ආලවන්තියක් වෙන්නට හිතුවා කියල ලොලි පොප් මූඩ් එකෙන් ඈවිල්ලා අන්තිමට කෑලේ සත්තු ටික කුලප්පු කරල වෑරද්ද කරන්න එපාලූ...මේවා කාට කියන්නද ආයුබෝවන්...

Wednesday, June 22, 2011

Political Science

ඕනෑම දෙයක් ඉගෙන ගන්න ඉස්සෙල්ලා ඒකේ ස්බාවය දෑනගත්තොත් වෑඩේ ලේසියි..
දන්නේ නෑති මහප්‍රාණ අකුරෑ උගුරේ හිර කරගෙන දගලන්න ඕනේ වෙන්නෙත් නෑ එතකොට..
 ඔන්න එහෙනම් සරලයි සුගමයි කියල පළවෙනි පාඩම පටන් ගන්න යන්නේ..
ගුරෑ පඩුරෑ නෑතිවනම් උගන්වන්න ලෑස්ති නෑ මම...
ගුරෑ පඩුරෑ හෑටියට """ ගුරෑන්ටත් අකුරෑ වරදියි "" කියල මතක තියාගන්න
ඈරත් මම ගුරෑවරයෙකුත් නෙමේ... දන්න ඒවා අමතක වෙන්න ඉස්සෙල්ලා කොටලා දාන එක කෝකටත් හොදයි නේ..
දේශපාලනය කිව්වාම මතක් වෙන්නේ ගදගහන මඩවගුරක් තමා...
ඒත් අපි නහය වහගෙන චන්දේ දන්නේ නම් නෑ නේද ...
කොච්චර බෑන්නත් මේ මඩවගුරෙන්ම තමා රට ගොඩගන්න වෙන්නේ...
කෝමහරි මේ බයිලා වෑඩක් නෑ...


හරි එහෙනම් දේශපාලන විද්‍යාව අධ‍ය්‍යනය කරන්නේ මොකටද කියල Brain එකෙන් question එකක්
ආවොත් ඒකටත් උත්තර දෙන්න රෙඩි වෙලා ඉන්න ඕනේ...
දේශපාලන විද්‍යව ඉගෙන ගන්නේ පගා ගහන්න කොමිස් ගහන්න එහෙමත් නෑත්නම් කාව හරි
අතුරෑදන් කරන්නනම් නෙමේ... එහෙම අදහස් තියෙනවනම් කෑලණියේ පෑත්තේ පංතියකට සෙට් වෙන්න...

අහවල් එකටද දේශපාලන විද්‍යාව අධ්‍යනය කරන්නේ..?
මොකක්ද තියෙන ප්‍රයෝජනය?

මේවා ඉතින් අපේ මොලේ දාන ලෙඩ ප්‍රශ්න තමා...
හරියට මේවට උත්තර දුන්නේ නෑත්නම් වෙන්නේ මගේ බ්ලොග් එක බලන එක අජූත වෙන එක...

"දේශපාලන විද්‍යව වූ කලී සියලුම සමාජ විද්‍යවන් අතරින් අග්‍රගන්‍ය සමාජ විද්‍යවයි """
හෝව් හෝව්... මේක මගේ ටෝක් එකක් නෙමේ...
මේ වගේ සම්බාව්‍ය බරපතල ටෝක් එකක් දුන්නේ මීට අවුරෑදු 2000 විතර ඉස්සෙල්ලා ජීවත් වෙලා හිටපු ඈරිස්ටෝටල් ....

මේ ප්‍රකාශය හින්ද අනිත් සමාජ විද්‍යාවන් හදාරන අය මාත් එක්ක යුද්ධ ප්‍රකාශ කරන්න එපා..
ඔයාල සමහර විට අහල ඈති System of the down ගේ Cigaro සිංදුව ...:D.

යුරෝපීය චින්තනය කෙරෙහි විශාලම බලපෑම කරලතියෙන පුද්ගලයින් තුන්දෙනාව දන්නවනේ ""
සොක්‍රටීස් , ප්ලෙටෝ, ඈරිස්ටෝටල් ... මේ තුන්දෙනාගෙන් අන්තිමයා..
එහෙමත් නෑත්නම් ඈරිස්ටෝටල් ගොඩේ භාෂාවෙන්ම කියනවනම් හොද bright කෙස් එකක්..
මෙයා ඉගෙන ගත්තේ ප්ලේටෝගේ ඈකඩමි එකේ..ප්ලේටෝ කියන්නේ සොක්‍රටීස්ගේ ඉතාම හොද ශිෂයෙක්
.. මේ දේශපාලන විද්‍යාව පාඩමට බයිලා ටිකක් එකතු කොලොත් ප්ලේටෝගේ පාසලේ නමට දාල
 තියෙන්නේ " ඈකඩමි : කියලා..

ඈකඩමුස්
ඒ ග්‍රීක කතාවල එන වීරයෙක්ගේ නමක්....
ඉතින් ඊට පස්සෙ තමා ඔය ලොකු අධය්‍යපන ආයතන වලට ඈකඩමි නමින් බිහිවෙන්නේ....
මේ තුන්දෙනා අතරින් ඈරිස්ටෝටල් හරිම සුවිශේෂියි...
ඒත් අනිත් දෙදෙනාටම වඩා ඔහුගේ අමුතු එහෙමත් නෑත්නම් අදහස් වලින් ටිකක් විතර ලෞකික පත්තට බරයි කියල මට හිතෙනවා..
ඔහු කාන්තාවන් ගෑන වගේම වහලුන් ගෑන දරපු මත ගොඩක් වෙනස් අනිත් දාර්ශනිකයන්ට සාපෙක්ශකව..
අරිස්ටෝටල් කාන්තාවන් දිහා බලල තියෙන්නේ බමුණු කණ්ණඩිය දාගෙන ද මන්දා...
සහෝදරියනි.. ඔව්වා ගනන් ගන්න එපා... ඕකට තමා ලිංගික ඊර්ෂියාව කියන්නේ...
ඔය වගේ මඥ්ඥන් ටෝකුත් දුන්නට මෙයාව අවතක්සෙරෑනම් කරන්න එපා..
බොහොම පිළිවෙලට තමන්ගේ අදහස් හෑම කේශ්‍රයකටම අදාලව කරෑණු දක්වන්න තරම් දක්ශයෙක්..
 සමාජවිද්‍යඥයෙක් , දේශපාලන විද්‍යාඥයෙක් . භෙතික විද්‍යාඥයෙක්. ඈයි එතකොට තර්ක ශාස්ත්‍රය...
කොටින්ම කිව්වොත් All rounder කෙනෙක්
ඈරිස්ටෝටල්ගේ ගුරෑවරයා .එහෙමත් නෑත්නම් ප්ලේටෝ..  හොද කවිකාරයෙක්..
දේව කථා රචකයෙක්.
ඒත් ඈරිස්ටෝටල්ගේ ටෝක්ස් ගොඩක් දුවන්නේ නිවෑරදි ක්ෂේත්‍ර අධ්‍යන වලින්..
වෑදගත් වගේම Boring වෙන්නත් පුලුවන්..
හරියටම උච්චාරණය කලොත් ඈරිස්ටෝටල් තමා නිවෑරදි විදිහට අතීතයේ දාර්ශනික අදහස් සාරාංශ කරලා නීට් එකට විද්‍යවන් නිර්මාණය කලේ..
ප්ලේටෝගෙයි ඈරිස්ටෝටල්ගෙයි මතවාද බොහොම තදින් එකිනෙක ගෑටෙනවා..  මේක සාරංශ කරලා කියනවානම්...
"ප්ලේටෝ හිතුවා ''තථ්‍යතාවයේ ටොප් එක තමා අපේ බුද්ධිය කියලා ""
එතකොට ඈරිස්ටෝටල් ඊට විරෑද්ධව අදහසක් දෑරෑවා "
තථ්‍යතාවයේ ටොප් එක තමා අපේ ඉන්ඪ්‍රියන් අතරින් වටහාගන්න දේ කියලා ""
තවත් ලේසියට කියනවානම් අපි ඉන්ද්‍රියන්ගේන් ප්‍රත්‍යක්ශව ලබා ගන්නේ නෑති
මොනවත්ම අපේ විඥානයේ නෑ කියලා ඈරිස්ටෝටල් ටෝක් කලා..
මේ සිතුවිලි සංකල්ප විඥානය ඔය දේවල් දේශපාලන විද්‍යවට අදාල නෑ...ඒවා දෑනගන්න ඕනෙමනම් දර්ශණය ගෑන මොනාහරි හොයාගෙන කියවන්න..
 මම පොඩි හෑදින්වීමක් දුන්නේ අපේ දේශපාලන විද්‍යාවේ පියා ගෑන..
අපොයි.. මට කියන්න අමතක වුනා මේක ඉස්සෙල්ලා.. නෑව ගිලුනත් බෑන් චූන් කියලා..
ඔයාල නියම වෙලාවට පියාව හදුනාගත්තනේ..
බත්තලංගුණ්ඩුවේ වගේ මේයා තමා දේශපාලන විද්‍යාවේ ශුක්‍රාණුවේ අයිතිකාරයා...
ප්ලෙටෝත් "රාජ්‍යය " දාර්ශනික පාලකයා " කියන වෑදගත් අදහස් පල කරලා තියෙනවා
ඒත් කප් එක හම්බවෙන්නේ ඈරිස්ටෝටල්ට
ව්වෙචන තියෙනවානම් මෙයාත් එක්ක බේරගන්න...
මමනම් නෑ ඔව්වාට...
මල්ලේ පොල් කියලා අපි දේශපාලන විද්‍යාව අධ්‍යන කිරීමේ වෑදගත් කම තේරෑම් කරන්න ගියා මදෑ....
හරි දෑන් යමු රියල් ටෝක්ස් එකට
සර් ඈරිස්ටෝටල් කියනවා

"මිනිසා ස්බාවයෙන්ම දේශපාලනික සත්වයෙක් " කියලා
ඒවගේම
දේශපානයට සම්බන්ධ වෙන්නේ නෑත්තේ එක්කෝ දෙවියෙක් එහෙමත් නෑත්නම්
 වනයේ ඉන්න වන සතෙක් කියලා පී යන එලකිරි ටෝක් එකක් දෙනවා..
දේශපාලන විද්‍යාව කියන්නේ " රාජ්‍යය හෝ ආණ්ඩුව" පමණක් කියලා miss understand කරගන්න එපා..
අපි හෑමෝම දේශපාලන ජීවියෝ විදිහට
සමාජ ජීවිතය , අපගේ අයිතිවාසිකම් ,සමාජීය යුතුකම් වගේම දේශපාලන විද්‍යාව වෑදගත් වෙනවා අධ්‍යනය කරන්න""
නීතිය "  මිලිටරි " නිදහස" මිනිසාගේ හෑසිරීම් රටා අධ්‍යනයට එසේම වෑදගත් බුවෙක් විදිහට සමාජයේ ජීවත් වෙන්නේ කොහොමද කියලත්
අපිට මෙහිදී ඉගෙන ගන්න පුලුවම්...
ඒ වගේම දේශපාලන විද්‍යාව හෑම අංශයන් එක්කම බද්දවෙලා.. පූට්ටු වෙලා..
" උසාවිය , ප්‍රතිපත්ති නිර්මාණය " දේශපාලනික කණ්ඩායම්" මාධ්‍යය " පුවත්පත් කලාව " විය්‍යාපර " ජාත්‍යන්තර සංවිධාන "
මෙකී නොකී හොකී ඔය ජාතියේ හෑම ජාලයක් එක්කම පවුල් කනවා.

Monday, June 20, 2011

Sinhala Blog Reader මොකෝ වෙලා තියෙන්නේ?

දෙයියනේ කියල Sinhala Blog Reader එන්ටර් වෙන්න හදනකොට මේන් බොලේ site එක වෑඩ නෑ.. අපි ඉතින් පුවක්ගහකට නෑග්ගත් ඒකේ දෙබලක්... ඒත් ඉතින් ඕක ඉක්මනට හරි යයි නේ.. එතකන් ඉතින් ඉවසන්නම්කෝ..
වෙන මොනවා කරන්නද