Pages

Wednesday, June 22, 2011

Political Science

ඕනෑම දෙයක් ඉගෙන ගන්න ඉස්සෙල්ලා ඒකේ ස්බාවය දෑනගත්තොත් වෑඩේ ලේසියි..
දන්නේ නෑති මහප්‍රාණ අකුරෑ උගුරේ හිර කරගෙන දගලන්න ඕනේ වෙන්නෙත් නෑ එතකොට..
 ඔන්න එහෙනම් සරලයි සුගමයි කියල පළවෙනි පාඩම පටන් ගන්න යන්නේ..
ගුරෑ පඩුරෑ නෑතිවනම් උගන්වන්න ලෑස්ති නෑ මම...
ගුරෑ පඩුරෑ හෑටියට """ ගුරෑන්ටත් අකුරෑ වරදියි "" කියල මතක තියාගන්න
ඈරත් මම ගුරෑවරයෙකුත් නෙමේ... දන්න ඒවා අමතක වෙන්න ඉස්සෙල්ලා කොටලා දාන එක කෝකටත් හොදයි නේ..
දේශපාලනය කිව්වාම මතක් වෙන්නේ ගදගහන මඩවගුරක් තමා...
ඒත් අපි නහය වහගෙන චන්දේ දන්නේ නම් නෑ නේද ...
කොච්චර බෑන්නත් මේ මඩවගුරෙන්ම තමා රට ගොඩගන්න වෙන්නේ...
කෝමහරි මේ බයිලා වෑඩක් නෑ...


හරි එහෙනම් දේශපාලන විද්‍යාව අධ‍ය්‍යනය කරන්නේ මොකටද කියල Brain එකෙන් question එකක්
ආවොත් ඒකටත් උත්තර දෙන්න රෙඩි වෙලා ඉන්න ඕනේ...
දේශපාලන විද්‍යව ඉගෙන ගන්නේ පගා ගහන්න කොමිස් ගහන්න එහෙමත් නෑත්නම් කාව හරි
අතුරෑදන් කරන්නනම් නෙමේ... එහෙම අදහස් තියෙනවනම් කෑලණියේ පෑත්තේ පංතියකට සෙට් වෙන්න...

අහවල් එකටද දේශපාලන විද්‍යාව අධ්‍යනය කරන්නේ..?
මොකක්ද තියෙන ප්‍රයෝජනය?

මේවා ඉතින් අපේ මොලේ දාන ලෙඩ ප්‍රශ්න තමා...
හරියට මේවට උත්තර දුන්නේ නෑත්නම් වෙන්නේ මගේ බ්ලොග් එක බලන එක අජූත වෙන එක...

"දේශපාලන විද්‍යව වූ කලී සියලුම සමාජ විද්‍යවන් අතරින් අග්‍රගන්‍ය සමාජ විද්‍යවයි """
හෝව් හෝව්... මේක මගේ ටෝක් එකක් නෙමේ...
මේ වගේ සම්බාව්‍ය බරපතල ටෝක් එකක් දුන්නේ මීට අවුරෑදු 2000 විතර ඉස්සෙල්ලා ජීවත් වෙලා හිටපු ඈරිස්ටෝටල් ....

මේ ප්‍රකාශය හින්ද අනිත් සමාජ විද්‍යාවන් හදාරන අය මාත් එක්ක යුද්ධ ප්‍රකාශ කරන්න එපා..
ඔයාල සමහර විට අහල ඈති System of the down ගේ Cigaro සිංදුව ...:D.

යුරෝපීය චින්තනය කෙරෙහි විශාලම බලපෑම කරලතියෙන පුද්ගලයින් තුන්දෙනාව දන්නවනේ ""
සොක්‍රටීස් , ප්ලෙටෝ, ඈරිස්ටෝටල් ... මේ තුන්දෙනාගෙන් අන්තිමයා..
එහෙමත් නෑත්නම් ඈරිස්ටෝටල් ගොඩේ භාෂාවෙන්ම කියනවනම් හොද bright කෙස් එකක්..
මෙයා ඉගෙන ගත්තේ ප්ලේටෝගේ ඈකඩමි එකේ..ප්ලේටෝ කියන්නේ සොක්‍රටීස්ගේ ඉතාම හොද ශිෂයෙක්
.. මේ දේශපාලන විද්‍යාව පාඩමට බයිලා ටිකක් එකතු කොලොත් ප්ලේටෝගේ පාසලේ නමට දාල
 තියෙන්නේ " ඈකඩමි : කියලා..

ඈකඩමුස්
ඒ ග්‍රීක කතාවල එන වීරයෙක්ගේ නමක්....
ඉතින් ඊට පස්සෙ තමා ඔය ලොකු අධය්‍යපන ආයතන වලට ඈකඩමි නමින් බිහිවෙන්නේ....
මේ තුන්දෙනා අතරින් ඈරිස්ටෝටල් හරිම සුවිශේෂියි...
ඒත් අනිත් දෙදෙනාටම වඩා ඔහුගේ අමුතු එහෙමත් නෑත්නම් අදහස් වලින් ටිකක් විතර ලෞකික පත්තට බරයි කියල මට හිතෙනවා..
ඔහු කාන්තාවන් ගෑන වගේම වහලුන් ගෑන දරපු මත ගොඩක් වෙනස් අනිත් දාර්ශනිකයන්ට සාපෙක්ශකව..
අරිස්ටෝටල් කාන්තාවන් දිහා බලල තියෙන්නේ බමුණු කණ්ණඩිය දාගෙන ද මන්දා...
සහෝදරියනි.. ඔව්වා ගනන් ගන්න එපා... ඕකට තමා ලිංගික ඊර්ෂියාව කියන්නේ...
ඔය වගේ මඥ්ඥන් ටෝකුත් දුන්නට මෙයාව අවතක්සෙරෑනම් කරන්න එපා..
බොහොම පිළිවෙලට තමන්ගේ අදහස් හෑම කේශ්‍රයකටම අදාලව කරෑණු දක්වන්න තරම් දක්ශයෙක්..
 සමාජවිද්‍යඥයෙක් , දේශපාලන විද්‍යාඥයෙක් . භෙතික විද්‍යාඥයෙක්. ඈයි එතකොට තර්ක ශාස්ත්‍රය...
කොටින්ම කිව්වොත් All rounder කෙනෙක්
ඈරිස්ටෝටල්ගේ ගුරෑවරයා .එහෙමත් නෑත්නම් ප්ලේටෝ..  හොද කවිකාරයෙක්..
දේව කථා රචකයෙක්.
ඒත් ඈරිස්ටෝටල්ගේ ටෝක්ස් ගොඩක් දුවන්නේ නිවෑරදි ක්ෂේත්‍ර අධ්‍යන වලින්..
වෑදගත් වගේම Boring වෙන්නත් පුලුවන්..
හරියටම උච්චාරණය කලොත් ඈරිස්ටෝටල් තමා නිවෑරදි විදිහට අතීතයේ දාර්ශනික අදහස් සාරාංශ කරලා නීට් එකට විද්‍යවන් නිර්මාණය කලේ..
ප්ලේටෝගෙයි ඈරිස්ටෝටල්ගෙයි මතවාද බොහොම තදින් එකිනෙක ගෑටෙනවා..  මේක සාරංශ කරලා කියනවානම්...
"ප්ලේටෝ හිතුවා ''තථ්‍යතාවයේ ටොප් එක තමා අපේ බුද්ධිය කියලා ""
එතකොට ඈරිස්ටෝටල් ඊට විරෑද්ධව අදහසක් දෑරෑවා "
තථ්‍යතාවයේ ටොප් එක තමා අපේ ඉන්ඪ්‍රියන් අතරින් වටහාගන්න දේ කියලා ""
තවත් ලේසියට කියනවානම් අපි ඉන්ද්‍රියන්ගේන් ප්‍රත්‍යක්ශව ලබා ගන්නේ නෑති
මොනවත්ම අපේ විඥානයේ නෑ කියලා ඈරිස්ටෝටල් ටෝක් කලා..
මේ සිතුවිලි සංකල්ප විඥානය ඔය දේවල් දේශපාලන විද්‍යවට අදාල නෑ...ඒවා දෑනගන්න ඕනෙමනම් දර්ශණය ගෑන මොනාහරි හොයාගෙන කියවන්න..
 මම පොඩි හෑදින්වීමක් දුන්නේ අපේ දේශපාලන විද්‍යාවේ පියා ගෑන..
අපොයි.. මට කියන්න අමතක වුනා මේක ඉස්සෙල්ලා.. නෑව ගිලුනත් බෑන් චූන් කියලා..
ඔයාල නියම වෙලාවට පියාව හදුනාගත්තනේ..
බත්තලංගුණ්ඩුවේ වගේ මේයා තමා දේශපාලන විද්‍යාවේ ශුක්‍රාණුවේ අයිතිකාරයා...
ප්ලෙටෝත් "රාජ්‍යය " දාර්ශනික පාලකයා " කියන වෑදගත් අදහස් පල කරලා තියෙනවා
ඒත් කප් එක හම්බවෙන්නේ ඈරිස්ටෝටල්ට
ව්වෙචන තියෙනවානම් මෙයාත් එක්ක බේරගන්න...
මමනම් නෑ ඔව්වාට...
මල්ලේ පොල් කියලා අපි දේශපාලන විද්‍යාව අධ්‍යන කිරීමේ වෑදගත් කම තේරෑම් කරන්න ගියා මදෑ....
හරි දෑන් යමු රියල් ටෝක්ස් එකට
සර් ඈරිස්ටෝටල් කියනවා

"මිනිසා ස්බාවයෙන්ම දේශපාලනික සත්වයෙක් " කියලා
ඒවගේම
දේශපානයට සම්බන්ධ වෙන්නේ නෑත්තේ එක්කෝ දෙවියෙක් එහෙමත් නෑත්නම්
 වනයේ ඉන්න වන සතෙක් කියලා පී යන එලකිරි ටෝක් එකක් දෙනවා..
දේශපාලන විද්‍යාව කියන්නේ " රාජ්‍යය හෝ ආණ්ඩුව" පමණක් කියලා miss understand කරගන්න එපා..
අපි හෑමෝම දේශපාලන ජීවියෝ විදිහට
සමාජ ජීවිතය , අපගේ අයිතිවාසිකම් ,සමාජීය යුතුකම් වගේම දේශපාලන විද්‍යාව වෑදගත් වෙනවා අධ්‍යනය කරන්න""
නීතිය "  මිලිටරි " නිදහස" මිනිසාගේ හෑසිරීම් රටා අධ්‍යනයට එසේම වෑදගත් බුවෙක් විදිහට සමාජයේ ජීවත් වෙන්නේ කොහොමද කියලත්
අපිට මෙහිදී ඉගෙන ගන්න පුලුවම්...
ඒ වගේම දේශපාලන විද්‍යාව හෑම අංශයන් එක්කම බද්දවෙලා.. පූට්ටු වෙලා..
" උසාවිය , ප්‍රතිපත්ති නිර්මාණය " දේශපාලනික කණ්ඩායම්" මාධ්‍යය " පුවත්පත් කලාව " විය්‍යාපර " ජාත්‍යන්තර සංවිධාන "
මෙකී නොකී හොකී ඔය ජාතියේ හෑම ජාලයක් එක්කම පවුල් කනවා.

7 comments:

  1. දෙයියනේ ..... තවත් පිස්සෙක් බ්ලොග් අවකාශයට එකතු වෙලා. මට මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ.

    පළමු වර කියවීම, දෙවෙනි වර තේරුම් ගැනීමත් සමඟම කියවීම, තෙවන වර තේරුම් ගත් දේ හරිදැයි බැලීම...

    වාසනාවන් ....මට හතර වෙනි සැරයකුත් කියවන්න වෙයි වගේ...

    ReplyDelete
  2. word verification Ain karanna beri da Yalu ...

    ReplyDelete
  3. මට නං ටිකක් ටිකක් තේරුනාද කොහෙද වත් අක්කේ.... :D වැඩේ කියන්නේ කියන්න ඕනේ ටික කියා ගන්න සර්ට හරිම හදිස්සියක් ඇති වෙලා තියෙන්නේ.............. ඒක නිසායි මේ ටැපලිල්ල.......... ඊ ගාව ලිපියෙන් හිමිට හිමිට ලිව්ව එකක් කියවන්න බලාගෙන සිටින්නම් නේද?

    ReplyDelete
  4. මට නම් දේශපාලන විද්‍යාව තේරුම් ගන්න බෑ. මේ ලිපිය දෙපාරක්ම කියෙව්වා. ඒත් මීටර් නෑ. මම නම් හෙනම බට ලයිට් එකක් !!!!

    ReplyDelete
  5. @සොඳුරු සිත
    උණුසුම් පිළිගෑනීමට බොහොම ස්තූතියි....
    මේවා තේරෑම් ගන්න පුලුවන්නේ පිස්සන්ටම විතරයි..
    ආයෙත් වතාවක් උපරිම සරල කරන්න උත්සහා ගන්නම්....මම බරවචන ඔක්කොම වගේ අයින් කලෙත් තේරෑම්ගන්න අමාරෑයි කියල හිතලා.. ඒත් ගණන් ගන්න එපා... දේශපාලන විද්‍යාව චන්දේ දානවටත් වඩා ලේසියි.. විශ්වාස කරන්න...
    word verification : Done !

    ReplyDelete
  6. @RanDil : පලවෙනි පෝස්ට් එකනේ.. .... මුලදි ඉතින් කාටත් හදිස්සිය...
    ඒක තමා මටත් වෙන්න ඈත්තේ..:D
    හදපතුලෙන්ම සමාව අයදිනවා.....
    ඈත්තටම සර් කිව්වාම දේශපාලන විද්‍යාව උගුරට එනවා..:P
    ඔයාගේ ඈවටිල්ල හින්ද ඊලග එක ටපලගන්නේ නෑතිව හිමීට සෑතපිලා ලියන්නම්...
    බොහෝම ස්තූතියි අපේ පෑත්තේ ආවට.. :)

    ReplyDelete
  7. @මධුරංග : .
    ටියුබ් ලයිට් එකක් පත්තුවෙන්න 230 volt චෝක් එකට දෙන්න ඕනේ..අඩුවෙන් ලෑබුනොත් ඈහි පිල්ලන් ගාන විදිහට පත්තු වෙන්නේ... මගේ ඊලග ලිපියෙන් ඒ ධාරාව රියල් එක දෙන්නම්.
    පලවෙනි ලිපිය නිකම්ම හෑදින්වීමක් විතරයි... ඒකේ ඈති දෙයක් නෑ...
    ඈත්තම කියනවනම් දේශපාලන විද්‍යාව මටත් තාම තේරෑම්ගන්න බෑ....
    හික් හික්...

    ReplyDelete