Pages

Monday, June 27, 2011

වෑරෑද්ද කරන්න එපා...

ඊයේ රාත්‍රියේ හීනියට බීමක්...මාස ගාණකින් තමා කස්ටිය දෑහෑන් ගත වෙන්නේ..
අහස දිහා බලාගෙනම ක්‍රීම් සෝඩා පාට වතුර ටික මුඛයෙන් සන්චාරය අරඔලා අන්නසෝතය දිගේ ගිහින් කෑවුත්ත රත් කරගෙනම සිගිති ආතල් එකක් දීලා අමාශයට වෑටුනා.කෑවුත්ත කියන්නේ එල කිරි සින්හල වචනයක් අක්මාවට කියන..ඒ නිසා සිම්පල් කෑපිටල් නණ ලළ බේදේ බොක්කේ තියාගෙන රත්තරන් වගේ ඉන්න මට සෝලි තියන්න එපා ඕන්.. අපි ඉතින් සිප්පි කටු ටෝක් දෑම්මට ඔය නෝනාවරෑ මහත්වරෑ වගේ ලොකු හක්ගෙඩි පිබින්නේ නෑ නේ....ගෑණු ලමයින්ගේ සීනි බෝල ටෝක් අස්සේ දියවෑඩියාව තියෙනවා කියල දෑනගන්නකොට ඈත්තටම පරක්කු වෑඩියි..

ඒත් දේශගුණය වෙනස් වෙනකොට බිව්වේ නෑත්නම් වෙන්නේ ඒවත් එක්කම අපිත් වෙනස් වෙන එක...ලෝකේ ඉර වටේ කෑරකුනාට මේ වගේ වෙලාවට අපේ කොල්ලෝ කෑරකෙන්නේ බෝතලේ වටේ..එක ඉතින් කිරිගේ 1 වෙනි නි‍යාමය.....ආමාෂය කුඩා බඩවෑල මහා බඩවෑල ඔය ඔක්කොම දෑන් නිකන් හින්දර වගේ.

විශ්වාස නෑනේ.. මේ වගේ වෙලාවට මගේ උත්සාහය තමා ගෑණු ලමයිනේගේ හදවත තියෙන තෑන සොයාගෑනීම.. කොල්ලෝ එක එක කථා කිව්වට විශ්වාස කරන්න එපා. මන් දන්නවා එක තියෙනේ යටි බඩට පහළින් නෙමේ කියලා..එක්කෝ එක තියෙන්නේ කාර් එකක සීට් එකක් උඩ එහෙමත් නෑත්නම් කොල පිරිච්ච පර්ස් එකක් උඩ.. 


තදවෙනවා නේද..තරහ අවසර.. පිරිමි කියන්නේ හුයන්නෙන් පටන් ගන්න ජාතියක් කියල හිතෙනවා ඈති..එච්චර ග්‍රාමීය වෙන එක හරි නෑ තමා..ඒත් පරිමාව ඉක්මවලා පොඩ්ඩක් වෑඩියෙන් ශොට් එකක් ගත්තාම පරණ කාපු බූට් වල පාරවල් මතුවෙනවා..එතකොට අප්පා හිතට දෑනෙන වේදනාව..කලිසමේ අහවල් එක කරගන්න හිතෙනවා..
අවංකවම මම තාම බරපතල ගණයේ බූට් එකක් කාලා නෑ... හිච්චි කාලේ වෙච්ච සන්තෑසි නම් කප්පරක්...ආසයි ඒ වගේ එකක් කන්න..... මාස දෙක තුනක් පොඩි කොමාවක ඉදලා අනන්තයට යන මනෝපාරක් ගහන්න.. කවුද ආස නෑත්තේ...
ජීවිතේ කියන්නේ යුද්ධයක් තමා .ඒත් ඒ යුද්දෙන් දිනලත් ජීවත් වෙන්න බෑරි එකයි ප්‍රශ්නේ..
ආලවන්තියක් වෙන්නට හිතුවා කියල ලොලි පොප් මූඩ් එකෙන් ඈවිල්ලා අන්තිමට කෑලේ සත්තු ටික කුලප්පු කරල වෑරද්ද කරන්න එපාලූ...මේවා කාට කියන්නද ආයුබෝවන්...

9 comments:

  1. අනුන්ට කරදරයක් වෙන්නේ නැතුව බිව්වට නම් කමක් නෑ. ඒත් සමහරු බිව්වම සත්තු වෙනවා. ඒකට ගෑනියි දරුවනුයි පලි.

    ගෙදරට කරන්න ඕන යුතුකම් ටික ඉටු කරලා බිව්වට නම් කාරි නෑ.

    ReplyDelete
  2. @මධුරංග
    ඈත්ත ඈත්ත....
    සමහරෑ බොන්නේ අමු පෙරේත කමට... මමනම් ශොට් එකක් දෙකක් දාගෙන හිමීට සයිඩ් එකකට වෙනවා... හතරගාතෙන් ගෙදර ගිහිල්ලා කාඩ් කුඩුකරන්න බෑනේ... පවුල් පන්සල් වෙච්ච කාලෙකට බෝතලේට සමුදෙන්න හිතාගෙන ඉන්නවා..

    ReplyDelete
  3. බිව්වට කමක් නෑ කියන එකනම් මම කියන්නෙ නෑ...සමහරවිට මමත් තවත් එක ගැහැණියක් නිසා වෙන්න ඇති.....

    බීමේ විපාක පහුදාටනෙ

    ReplyDelete
  4. @දිල් ඕකට හොදම විසදුම තමා පිරිමි වගේම කාන්තාවනුත් බොන්න ඕනා.....
    එතකොට දෙගොල්ලන්ටම වෙරිනේ... ගාණක් නෑ..
    ඈත්ත ඈත්ත..
    ලංකාවේ දහස්ගණන් කාන්තාවෝ මේ බීම හින්දා යමර දුකක් විදිනවා...
    දන්න පුද්ගලයෙක් අපේ ගෙවල් ලග ඉන්නවා.. හෑමදාම පොර වෙල් ෆෑන්ටා ගහලා හවසට ගෙදර යන්නේ...
    එයාගේ නෝනා කොහොම ගද ඉවසගෙන ඉන්නවද මන්දා...
    අවංකව කිව්වොත් මටනම් වෑඩිය බොන්න බෑ...
    වීදුරෑවෙන් දෙකෙන් මම හෑලෙනවා..

    ReplyDelete
  5. ගහපං මචං තව ගහපං, අරින්න එපා, එපා වෙනකං බීපං, වමනෙ යනකං බීපං එතකොට සතියක් දෙකක් නොබී ඉන්න පුලුවන් .......

    ReplyDelete
  6. @පන්සල් හංදිය
    හහා... ඈත්ත ඈත්ත..... අපිට ඉතින් හෑමදාම බොන්න පුරෑදු නෑනේ...
    වෑඩිම උනොත් මාසෙකට දෙකකට සෑරයයි !

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. හික්ස්! සීමාවක් තියාගෙන ඕනම දෙයක් කලාට කමක් නෑ කියන එක තමා මගෙ අදහස...අදයි නොවැ මේ පැත්තට ආවේ!ජයවේවා!

    ReplyDelete
  9. @Sabith
    හහා... එකෙන්ම... සීමාවක් තියෙන හින්දා තාමත් මාත් ඕවට ඈබ්බෑහි වෙලා නෑ
    තෑන්කියූ මචන් මේ පෑත්තේ ආවට !!

    ReplyDelete