Wednesday, June 6, 2012
මෝහිනීගෙන් කෝල් එකක්
අසුරයා වගේ අමෘතය උගුරෙන් පල්ලේහට දාගන්න හෑදුවා විතරයි මෙන්න මෝහිනීගෙන් කෝල් එකක්. මෙන්න මේ වෙලාවට තමා සේලයින් බෝතලයට අමෘතය දාගන්න හිතෙන්නේ. දෑන් ඉතින් හතරවෙනි තට්ටුවට ගියාවගේ තමා. උත්තර දීපන්කෝ ප්‍රශ්ණ වලට.
කොහෙද ඉන්නේ? ඈයි ෆෝන් එක ඉස්සුවේ නෑත්තේ ඉස්සෙල්ලා?
ඒ වෙලාවේ පොඩි වෑඩක පෑටියෝ හිටියේ !
ගෙදර එනකොට කීය වෙයිද?
මම මේ එතනෝල් සාම්පල් වගයක් චෙක් කරනවා. ටිකක් පරක්කු වෙයි . ඈයි මොකද ?
මොනවද එතනෝල් කියන්නේ? මොකටද එතනෝල් සාම්පල් චෙක් කරන්නේ?
පොඩි scientific research එකක් මේ කරන්නේ.. ඔයාට ඕවා තේරෙන්නේ නෑ.
ඔයා මොකටද ඕවා කරන්නේ ?
නෑ මේ යාලුවෙකුත් සෙට් වුනා ගොඩ කාලෙකින්. ඔයා දන්නවනේ මම science වලට මාර ආසයිනේ.
මම දෑනන් හිටියේ නෑනේ !
ලොකු දෙයක් . .
මේ මම තියන්නද. නෑත්නම් එතනෝල් එක වාශ්පවෙයි.
මට ගෙදර ආපු ගමන් කෝල් එකක් දෙන්න එහෙනම්
උම්මා !
උම්බෑ !
( ටියුබ් ලයිට් කෑල්ලක් තමයි හෑබෑයි සෙට් කරගත්තේ හෙන ගේමක් දීලා )
Subscribe to:
Post Comments (Atom)
පවු ඒ කෙල්ල !!!
ReplyDeleteඅඩේ උබ සෑහෙන කාලෙකට පස්සේ නේ පෝස්ට් එකක් දාලා තියෙන්නේ. මාස හතරකට වඩා වැඩියි මහිතේ.
"උම්මා !
ReplyDeleteඋම්බෑ !"
ඔක්කොටම වැඩ්ය හිනා මේ කෑල්ලට..
අම්මපා උබ කොහේද අන්තරක් දහන උනේ...
ReplyDeleteමධුරංග:ඔව් බන්.. ගොඩ කාලෙකට පස්සේ පෝස්ට් එකක් දෑම්මේ.. ( කෙල්ල පව් නෑ බන්.. වෙලාවකට මාර වදයක් )
ReplyDeleteDinesh : haha machan
Raj : දෑන්නේ නෑද්ද බන්.. ධ්‍යානයකට සමවෑදිලා හිටියේ මාස ගානක්..