Pages

Tuesday, July 19, 2011

දවසේ brake නෑති සිතුවිලි

උදේ පාන්දරම පිබිදෙනු බලාපොරොතුවෙන් හිත දෑඩි කොට සින්හ සෙයියාවෙන් නින්දට ගිය මා අවදි වූයේ සහශරශ්මි මාලා
කවුලුව තුළින් ඈතුලු වී මගේ පස්සා පෑත්තට කිචි කවන විටය.
පඩුපුල් ආසනය රත් වූ සක්‍රයා මෙන් රාජකීය ශයනයෙන් ගෙම්බෙකු සේ පෑන කඩුව වෙනුවට ටූත් බර්ෂ් එක ගෙන සිග්නල් හා එක්ව ප්‍රබල ප්‍රහාරයක් බෑල්ටීරියාවන්ට දුන්නෙමි..
මාගේ නොනවතින බර්ෂ් ප්‍රහාර හමුවේ ක්‍රර්ෂ් වී ගිය සතුරෝ සින්ක් එක ඔස්සේ එහාවත්තට යන්නට ඈතෑයි සිතමි..විලාපයක් වූ ඔරලෝසු කටුව
ලණුවක් සේ මාගේ ගෙල ටිකෙන් ටික සිරකරයි.
වෙලාව යනු හිතක් පපුවක් නෑති අම්මා අප්පා කිව්වත් නොනවතින මහා අලුකුත්තේරෑවෙකි.
අනුන්ට උදව් කිරීමට කිසිම ආසාවක් නෑති අඥනයෙක්ය. දෙයියන්ටවත් නවතාලිය නොහෑකි දුශ්ටයෙක්ය.
බින්ලාඩන් බෝම්බ ගසා සමතලා කළයුතුව තිබුණේ පෙන්ටගනය නොව කාලකණ්නි කාලයාවයි..
කාලයා මාරයාටත් වඩා සර්පයෙක්ය.මාරයා යනු හිතවතෙකි. අතිජාත මිත්‍රයෙකි. කවදාහෝ අප කරා පෑමිණේන නෑයෙකි.
නමුත් මේ කාලකන්ණියා අපිව නොමරා මරයි.හෑමදාම මුගේ වහලෙක් වෙලා ජීවත් වීමනම් මට එපාවෙලාය.
.මේ ලෝකේ එක පකිස් බූරෑවෙක්ටවත් අපි කාලයාගේ වහලෙක් බව නොපෙනෙන්නේ මන්ද..
ඉපදීම ඈර අනිත් ඔක්කොම කරන්න ඕනේ කාලයාට ඕන විදිහට.අකුරෑ කියවන්න.කොණ්ඩේ කපන්න.
අවුරෑද්දට කෑම කන්න.අහස්කූරෑ පත්තු කරන්න.කසාද බදින්න.ගෙදෙට්ට කෑන්දාගෙන එන්න.අහවල්
එක කරන්න. හෑම දේටම බාධාව කාලයෙන්ය.ඒත් මේ ඔක්කොම ජීවත් වෙන්නේ මේව දන්නේ නෑ වගේ.

කාලයාගේ මව් දෙමව්පියන් සිහිවුවත් මේ උදේ පාන්දර කුමන හිතකින් භාෂාවේ අති සේෂ්ඨ වූ අති රමණීය වූ අති සුන්දර වූ දෑකුම්කලු වූ
 වදන් වලින් කෙසේනම් මා කාලයා අමතන්නද?
අපභාෂාවෙන් නියත විවරණ ලත් මා සාහිත්‍යයෙන් අනූන වූ වදන් වෑල් වලින් කාලයාගේ මව් දෙමව්පියන් රහසින් සිහිකලෙමි.
සුර අගනන් පිරිවරා දිවය්‍ය සෑප විදිමින් සිටි මා ක්ෂණයකින්
මෙලොවට කෑදවාගෙන ආ කාලයා නෑමෑති වසවර්තියා මට සිහිවෙද්දී ගොඨයිම්බර ගෑසූ පා පහරක් කාලයා වෙත එල්ල කර හිස් සිදීමට  සිත් වේ.
අතිශය කලාතුරකින් සුමට මට සිටලු රන් හන්සයන් අතරේ දෑවටෙමින් පෑණි උරාබොන බඔරෙකුගේ චරිතය රගපෑමට ලෑබූ අවස්ථාව
උදුරාගනිමින් අභවය්‍යකාශ ගත කිරීමට නියමිතව තිබූ ශටලය ගුවනේ දීම සුනුවිසුනු කර දෑමූවේ කුමන හිතකින්ද?

අහෝ කංසා උයනක මල් සුවදින් මන් මත් වී ගිය මාගේ චිත්ත චෙතිසිකය
ලහිරෑ රෑස් කලඔක් බදු වූ පෑහෑ ඈති අබුල  මල් සේ ධවල සිනා ඈති ලලනාවකගේ රන් පියුම් පෙති බදු වූ කොමළ දෑත්
වලින් මා අභව‍ය්‍යකාශ ගතවෙද්දී පොළවට කඩාගෙන වෑටුනෙමි.
ඒ කෙසේ නමුත් ඈ  උතුම් වූ රෑප සෝබා ඈති දුටු හුරෑපුරෑදු ඈති තරෑණියකි.
ඈ කවුරෑන්ද?
මා සියලු දත්ත හදවතට කෑව්වෙමි !
මේක් අප් එකෙන් අලංකාර වූ ඈගේ  නිල් නුවන් හා සරාගී දෙතොල් !
ඈ නම් මන්ද මාරෑතයක් නොව කුණාටුවකි.
හෑබෑම සයික්ලෝනයකි
ඈගේ සෑබෑ ඡායාරෑපයක් ගෑනීමට තරම් මාගේ මෙගා පික්සල් මානසික කෑමරාවවත්  ගුණාත්මක නොවේ.
ඈගේ සෑබෑ ස්වරෑපය ඡායාරෑප ගත කිරීම ඇෆ්ඝනිස්තානයේ කෙරෙන ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය
සේම අසාර්ථක වනු නියතයි.
මාගේ තාපයට ඔරොත්තු දෙන ලෙස නිමාවා තිබූ හෘදය පවා මේ හදිසි සිහිනයට රත් වීමෙන් මොළොක් විය.
කාන්තාව නම් මුදල්වල වටිනාකම අඩු වන විට මිල ඉහල යන භාණ්ඩයක් මෙනි..
එයෙහින් මේ උද්දමන තත්වයට ලක් වන්නේ පිරිමිය.
අසරණ අහිංසක බිලියන ගණනක් වූ පිරිමිය .
කුඩා වස්තුවක් හදිස්සියේම විශාල වීම හේතුකොටගෙන පිරිමි සන්හතිය වසර ලක්ෂ ගණනක් පුරා මේ
උද්දමනයෙන් හා ආතතියෙන් පෙළෙති.
අතිශයින්ම සහාසික වූත් අතිශයින්ම කෘර වූත් හිංසාවන්ට ඈත අතීතයේ සිටම ගොදුරෑ වූ පිරිමියා අදටත්
 ඒ ආකාරයෙන්ම අති භයන්කාර වූ සිහිනයන් දකිමින් කුරිරෑ වූ  කාන්තා නාසිවාදයකට ගොදුරෑ වී සිටිති.
ඒ අනුවේදනීය වූ කථාපුවතට උණුවන ගල් පර්වත කොහිද ?

කසේරෑකාවක් රහිත අපෘෂ්ඨවංශීකයෙකුගේ තත්වයට පත්වෙන්නට තරම් පිරිමියා දුර්වල වූයේ මන්ද
මෙලෙක්වන්නට දමන කඩල ඈට සේ ගෑහෑණියකගේ හෘදයත් ආදරයේ ගිල්වා තෑබුවහොත් මෙලෙක් වේද
චතුරාරර්ය්‍ය සත්‍යය අවබෝධ කරගෑනීම සේ ගෑහෑණිය අවබෝධ කරගෑනීම දුෂ්කරය.
ගෑහෑණිය විටෙක කච්ච්තිව් දූපත මෙනි.. අයිතික ප්‍රකාශ කරන්නෝ බොහෝමයකි.

චන්ද්‍රයා දිහා නෙත් හෙලූ දෑසක් වලාකුලකට පෙම් බෑන්දාක් මෙන් මා කියන්නට ආර්ම්භ කල දේ අමතක විය.
ගෑහෑණිය යන වචනයෙන් අසරණ අහිංසක පිරිමි හදවත් සොරාගන්නට පවා ඈ මායාකාරීය.
යටගිය රාත්‍රියේ සිහින නෙලුම් විලේ මාත් සමග දිය කෙලියේ කවුරෑන්දයි මාහට අවබෝධ වුනෙමි.


සමාවන්න නොවෑලෑක්විය හේතුවක් නිසා  ටික වේලාවකට ප්‍රධාන පාලක මෑදිරිය හා සම්බන්ධ වෙමි..
කිමෙක්ද යත් රාත්‍රිය එලඔ ඈත. කෙටීම වුවත් ලේසි පහසු නොවේ.


මා යටගිය රාත්‍රියේ දුටු සිහිනය හෙට ඔබ දකින සිහිනය විය හෑකියි..
එම නිසා රෑදෙන්න ---- දවසේ brake  නෑති  සිතුවිලි---- සමග


ඊලග පරිච්චෙදයෙන් හමුවෙමු !
"" කිරී ""